A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - October 05, 2009

හිලරිගේ ප්‍රකාශය අත්වැරදීමකින්
සිදුවුවක්‌ බව දැන් ඇය පිළිගෙන
නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේදී ස්‌ත්‍රී දූෂණයන් සිදු කළේ යෑයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් කළ ප්‍රකාශය අත්වැරැද්දකින් සිදු වූවක්‌ බව එම ලේකම්වරිය දැන් පිළිගෙන ඇතැයි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට ඊයේ ප්‍රකාශ කළේය.


l;=jelsh
හිලරි ක්‌ලින්ටන් දුටු නපුරු සිහිනය


යුද්ධය පැවැති කාලයේදී ස්‌ත්‍රී දූෂණය යුද අවියක්‌ ලෙස යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ සිදු විනැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් පවසා තිබේ. මේ ගැන අප තුළ මහත් විමතියක්‌ හටගෙන තිබේ. පළමුවෙන් ම කිවයුත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයට කුලී හේවායකුගේ මට්‌ටමින්වත් බිල් ක්‌ලින්ටන් සහභාගි නොවූ බවය. එබැවින් මොනිකා ලුවින්ස්‌කි සිද්ධිය වැනි ලිංගික අපහරණ මෙහි සිදුවීමට ඉඩ නැත. සිය ස්‌වාමිපුරුෂයාගේ අව කල්ක්‍රියා නිසා ක්‌ලින්ටන් මැතිනිය දකින ස්‌වප්නයන් තුළ ස්‌ත්‍රී දූෂණ ජවනිකා නිතර තිබෙනවා විය හැකිය. එබැවින් ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම පැවැත්වෙන විට හදිසියේම පීලි මාරුවකට ලක්‌ වූ ඇය ස්‌ත්‍රී දූෂණ ගැන කතා කළා විය හැකිය. ධවල මන්දිරයේ සීමාවාසික පුහුණුවකට පැමිණි සිය දියණියක වැනි වූ මොනිකා ලුවින්ස්‌කි අපහරණය කිරීමට විරුද්ධව හිලරි ක්‌ලින්ටන් කිසි විටකත් කතා කළේද? එසේ කළ බවට කිසිදු ආරංචියක්‌ අපට නම් නැත. එබැවින් ක්‌ලින්ටන් මැතිනිය නන් දොඩවන බව සිතීම හැර වෙන යමක්‌ උපකල්පනය කිරීමට අපට හැකියාවක්‌ නැත.
---------------------------

äh¾ ñiag fkda-uEka"
ug;a l,ska wefußldkqq rdcH fomd¾;fïka;=j Tng lreKq meyeÈ,s lr§u .ek mqÿuhg m;aùñ' uu lr je/oafoa ;ru f;areï .sfha Tn,df.a m%Odk l;= ;=udf.a l;=jelsh lshùfuka miqjh' tjka jeo.;a wdo¾Yu;a m%ùk ukd yslaóula we;s f.!rjkSh m%Odk l;=jrfhla isàu .ek Tn,d wdvïnr úh hq;=h' uf.a yî ì,a wefrkak Th jefâ lrkak mq¿jka flfkla Th rfÜ ke;s nj Tyqf.ka oek .;sñ' Tyq TÉpr ì,a .ek okafka myq.sh iqkdñ ld,fha ì,a ,xldjg wdmq fj,dfj m%Odk l;= ;=udf.a f.orj;a .shdoehs ug ielh' lD; .=K ie,lSula jYfhka fï iu. tjk úials fnda;,h m%Odk l;= ;=udf.a fod,ÿl ixis£ug frdaia lrmq l=l=,a wkavla iu. fndkak'
wm-lS¾;s lsõj;a ke;;a ùÿre j, ioafog T;kg úÿ,s fõ.fhka tk nj oksñ' l=od¾ fjkak ojfiu .yk ksid isysfhka ysáfhd;a ú;rla uQäfhka tlla fokak'
uu ys,ß

No comments:

Post a Comment