A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - October 03, 2009



l;=jelsh

පින් කැමැති සියලුදෙනා අද දිනයේදී දාන ශීල භාවනා යනාදියෙහි නිරත වෙමින් මරණින් මතු එළැඹෙන ආත්ම භවයන් උදෙසා සූදානම් වෙති. පින් නොකැමැති කාලකන්aනි මිනිස්‌සු ඊයේ (2) මිලදී ගත් අරක්‌කු පානය කරමින් බදින ලද හරක්‌ මස්‌ කුකුල් මස්‌ හා ඌරු මස්‌ අනුභව කරමින් පාටි දමති. ඔවුන් එනතුරු අපායේ තෙල් තාච්චි උතුරමින් පවතී. ඔවුන් මෙලොවින් චුත වූ වහාම නැවත උපදින්නේ එවැනි තෙල් තාච්චියක්‌ තුළ ය.
---------------------------


mskaisoaO fjhs okak ljqre yß bkakjkï fukak fï Èjhsk lshk cd;sl m;a;f¾ m%Odk l;D;=udg lshkak ;jÿrg;a fï -fnda;,a nhsÜ- l;dj fkd,shkak lsh,d'

No comments:

Post a Comment