'හික්කා' නිරුවත් කළ කාක්කෝ රිමාන්ඩ්
සැප්.22: (Lankaepuwath) හික්කඩුව වෙරළ සැණකෙළියේ (Hikka) බව හැගවෙන ආකාරයට ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායරූප ඉන්ටර්නෙට් හරහා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ලබන මස 6 වැනිදා දක්වා ය.
Èjhsk wf.dai;= 23
හික්කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!
බුලිත ප්‍රදීප් කුමාර
හික්කා 2009 ට පැමිණි ඉතා විශාල පිරිසක් කොළඹ ඉහළ පවුල්වල අය බව නිසැකය. එහෙත් ඒ අතර සාමාන්‍ය සමාජ ස්ථරවල තරුණ තරුණියෝද විශාල ප්‍රමාණයක් සිටින බව මේ ඡායාරූපවලින්ම ඔප්පු වී යනවා ඇත. ගෙවල් දොරවල් වලින් එළියට බසින්නට එතරම් නිදහසක් නොමැති මේ කොල්ලෝ කෙල්ලෝ මේ ගමන යන්නට මොන තරම් බොරු බේගල් නම් තම අම්මල තාත්තලාට කියන්නට ඇත්ද.
හොඳ දෙයක් කරන්නට ගොස් බේගල් කීවාට කමක් නැත. එහෙත් කර ඇති කර්තව්‍යයේ තරම මේ ඡායාරූප ඔබට කියා පානු නිසැකය.
----------------------------
t;fldg nq,s;'''
nq,s;j wekaÿj lsh, fï whg u o~qjï fohso okafk kE'
wehs uy f,dl= cd;sl m;a;f¾ fk thd jev lrkafk'
No comments:
Post a Comment