A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Dinamina - October 01, 2009



සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නළු දිවංගත ගාමිණී ෆොන්සේකා මහතා අනුස්මරණය කිරීමේ උත්සවය ඊයේට (30) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඉදිවූ එතුමාගේ පිළිරුව සහිත ඵලකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කරන ලද අයුරු. අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා හා සිනමා නළු රවින්ද්‍ර රන්දෙනිය මහත්වරුද මෙහි වෙති. කලාකරුවෝ රැසක් මෙයට සහභාගි වූහ.

 ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
-----------------------------------------

lshkak hkafka''''yÈisfha meñKs wuq;a;d .ek fkdfõh' .dñKs fmdkafiald f.a mss,suh újD; lrmq Wf,f,a ms,suh ke;sj újD; lrmq tjqka j muKla PdhdrEm .; lsÍug ;rï foaY,md,lhska g kefjk udOHfõ§ka .ekh'

No comments:

Post a Comment