ජාතික විජයග්රහණය සංකේතවත් කරන ප්රථම ස්තූපය අනුරපුරදී ඉදිවෙයි
ජාතික විජයග්රහණය සංකේතවත් කෙරෙමින් ස්ථූප නවයක් ඉදිකිරීමට මේ වන විට කටයුතු යොදා ඇති අතර, ඒ අතරින් ප්රථම ස්ථූපය අනුරාධපුර පූජා භූමි ප්රදේශයේ ඉදිකෙරේ.
අනුරපුර ඓතිහාසික පූජා භූමිය වෙත ඊයේ (සැප්තැම්බර් 30) පැමිණි ජනාධිපති තුමා ජයශ්රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය.
------------------------
zod.eí uyd jeõ nekafoa kqUhs mqf;a''Z
''''''''''u;la Wfka ñkSure fm%auodi j
No comments:
Post a Comment