මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත්රික් කණ්ඩායම් නායකයා ලෙස කටයුතූ කරන හිටපු පළාත් සභා මන්ත්රි බුද්ධික පතිරණ මහතා තම දිස්ත්රික්කයේ ක්රියාකාරින් හා අපේක්ෂකතුමන්ලා ඉදිරියේදි පක්ෂයට අමාරුම හෝරාවකදී වුවත් පක්ෂය හැර නොගොස් එක්සත් ජාතික පක්ෂයත් එහි පාක්ෂිකයනුත් ආරක්ෂා කර ගනිමින් තම දේශපාලන ගමන දිස්ත්රික්කය පුරා ගෙන යන බවට තම ලෙයින් සහතික කළේය.
----------------------
1 mõ fmdä tld
2 wfka ukaod
3 úma,ùh cjhg tfrysj wêrdcHjd§ l=uka;%khla æ
No comments:
Post a Comment