A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Silumina - September 20, 2009

ආයුබෝ වේවා!
මහ රජාණෙනි...
ගීතයත් සමඟ සහේලි රෝචනා ගමගේ ගැන බොහෝ දෙනෙක් කතා බහ කරන්නට පටන් ගත්තා. ඇය කවුද, කොහේ කෙනෙක්ද මේ වග තුග සියල්ලම පසුගිය කාලයේ කාගේත් අවධානයට යොමු වුණා. අද අපි කතා කරන්නේ ඇය පසුගියදා එළි දක්වපු නවතම ගීත ඇතුළත් සංයුක්ත තැටිය හා ඇගේ නවතම තොරතුරු පිළිබඳව.
ඔබේ අලුත්ම ගීත එකතුව ගැන කිව්වොත්?
මගේ අලුත්ම ගීත එකතුව නම් කළේ ආයුබෝ වේවා! කියායි. ඒ ගීතය සිංහල, ඉංගි‍්‍රසි හා දෙමළ යන භාෂා තුනින්ම ගායනා කරලා තිබෙනවා. සිංහල ගීතය පද රචනා කළේ සුනිල් ආර්. ගමගේ. ඉංගි‍්‍රසි ගීතයේ පද රචනය මහාචාර්ය 
කාලෝ ෆොන්සේකා සමඟ ස්වර්ණා රාජපක්ෂත් දෙමළ ගීතයේ පද රචනය මඩුළුගිරියේ විජේරත්නත් නිර්මාණය කළා.
---------------------------------------------------

සුනිල් ආර්. ගමගේ
rcd f.dkdg wekaoùfuka yd f.dkd rcdg wekaoùfuka iem ldurhl iem ú£u'
කාලෝ ෆොන්සේකා
wfka ldf,da udfï úch nEkd fïj okakjkï'''
මඩුළුගිරියේ විජේරත්න
Tlaldrh g tk ksidfjka fuhd .ek fkd,shñ'

No comments:

Post a Comment