A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lankanewsweb - Sept. 28, 2009 & Lankatruth - Sept. 24, 2009

fY%aIaGdêlrK úksiqrejkag foaYmd,k jrm%ido


 fY%aIaGdêlrKh ;ukafj; k;= lr .ekSu i|yd úYd,
 Wkkaÿjlska lghq;= lrk ckdêm;sjrhd
 fY%aIaGdêlrKfha m%OdkSka lsysmfofkl=gu foaYmd,k
 jrm%ido ,nd§ we;ehs wêlrK wud;HxY wdrxÑ ud¾.
 i|yka lrhs'ckdêm;sjrhdf.a kshuh u; w.úksiqre wfYdalo
 is,ajdf.a nEkdjk biqre nd,mgneÈ fko¾,ka;fha
 Y%s ,xld ;dkdm;s ld¾hd,fha fojk f,alïjrhd f,i
 m;alr ;sfí'
biqre nd,megneÈ hkq ysgmq ckdêm;s
 f,alï l=iqïisß nd,mgneÈf.a mq;djk w;r biqre
 újdy ù isákafka w.úksiqrejrhdf.a ÈhKsh iu.h'

m%isoaO jHdmdßl yeÍ chj¾Okf.a whs;shg yd
md,khg k;=j ;sî" fYa%IaGdêlrK ksfhda.hla
u; rchg mjrd .kq ,enQ YS% ,xld rCIK ixia:dfõ
iNdm;s OQrhg" fYa%IaGdêlrK úksiqre
wdpd¾h Ysrdks nKavdrkdhlf.a ieñhd jk m%§ma
ldßhjiï m;alsÍu
;=
fYa%IaGdêlrKhg n,mEï lr ;sfnk nj by;
wdrxÑ ud¾. jeäÿrg; i|yka lrhs'

පී.බී. යලිත් රාජ්‍ය සේවයට

පොදු ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති හා 
මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරට 
රජයේ පදවි දැරිය නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට 
කලින් දුන් තීන්දුව එහි සප්ත පුද්ගල විශේෂ විනිශ්චය 
මණ්ඩලයක් අද ඉවත දැමීය.

මේ අනුව ඔහුට රජයේ තනතුරු දැරිය හැකි යැයි අගවිනිසුරු 
ඇතුළු විනිසුරුවරු හය දෙනෙක් තීරණය කළහ. ශිරාණි 
තිලකවර්ධන විනිසුරුවරිය පමණක් ඊට එකඟ නොවුවාය.
කොළඹ වරාය සතු ඉඩමක් පෞද්ගලික සමාගමකට පැවැරීමේ 
ගනුදෙනුව දුෂිත යැයි කියමින් එවකට අගවිනිසුරු 
සරත් එන්. සිල්වා මහතා ඔහුට රජයේ තනතුරු දැරිය 
නොහැකි බව තීන්දු කළේය.

අගවිනිසුරු අශෝක සිල්වාආචාර්ය ශිරානි බණ්ඩාරනායක,
ශිරානි තිලකවර්ධනසලීම් මර්සුප්ජගත් බාලපටබැදි,
කේ. ශ්‍රී පවාන්පී.ඒ.රත්නායක යන විනිසුරුවරුගෙන් 
විනිශ්චය මණ්ඩලය සමන්විත විය.
----------------------------
Th ;sfhkafk weia mkdmsg m%;sM,'''




No comments:

Post a Comment