A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lanka Truth - September 09, 2009


ඕනෑම තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ පරාජය කරනවා - ටිල්වින් සිල්වා

තවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවත් ජනතාවට දුන් පොරොන්දුව අනුව විධායක ජනාධිති ධුරය අහෝසි කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඕනෑම තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි
--------------------------------

hQtkamS tlg fya;a;=jla odkak jf.a odkafk fyñysg uqÜáh'

No comments:

Post a Comment