A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Divaina - August 28 & September 03, 2009

iema;eïn¾ 03
හමුදාවට අපහාස වන වීඩියෝ පටය සැපයුවේ ඡේඩීඑස්‌ සංවිධානයලූ
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන්ට වෙඩි තබා ඝාතනය කරන බව පිළිබිඹු කෙරෙන වීඩියෝ චිත්‍රපටය තමන්ට සැපයුවේ ජර්මනියේ සිටින ඡේ. ඩී.එස්‌. නමැති සංවිධානය යෑයි ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් විසින් හෙළිකර ඇත. මේ ඡේ.ඩී.එස්‌. නමැති ව්‍යාජ සංවිධානයට උපකාර කරන්නේ ජර්මනියේ කොටි හිතවාදී ක්‍ෂ්මා සංවිධානයේ නායිකා බාබරා ලොග්බියර් යෑයි අනාවරණය වී තිබේ.
විදේශ අරමුදල් මත යෑපෙන මෙම ඡේ.ඩී.එස්‌. සංවිධානය මෙකී සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය යුරෝපා ප්‍රජාව වෙත ද සපයමින් ශ්‍රී ලංකාවට තීරුබදු සහන නොදෙන්නැයි ඉල්ලා ඇත. කොටි හිතවාදීන් දසදෙනකු අයත්වන මෙම ව්‍යාජ සංවිධානයේ සියලු තොරතුරු හමුදා බුද්ධි අංශ වෙත මේ වන විට හෙළි වී තිබේ.



wf.daia;= 28
හමුදාවට අවමන් කරන වීඩියෝ පටය
ලොව පුරා බෙදුවේ ජර්මනියේ සිංහල කොටි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන්ව ඝාතනය කරන බවට සාවද්‍ය වීඩියෝ චිත්‍රපටයක්‌ ලොව පුරා බෙදාහැර ඇත්තේ ජර්මනියේ බර්ලින්නුවර සිටින සිංහල කොටි හිතවාදීන් පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ යෑයි හමුදා බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත. ඡේ. ඩී. එස්‌. නමින් අටවාගත් විදේශ අරමුදල් ලබන එම කණ්‌ඩායම මෙයට කලකට පෙර මෙරටින් පැන ගොස්‌ තිබේ.

----------------------------
1' nqoaê wxYfh lS¾;s ;j myla fydhdf.k'''
2' ixúOdkh jHdc fjkafk wdrËl wud;HxYfh ,shdmÈxÑ fkdl< yskao fjkake;s'' keoao lS¾;s Wkakefy@



1 comment:

  1. so với kịch chiến của Nhạc Thành với Long Đồ còn ác liệt hơn, mọi người hoa cả mắt.

    - Gâm gừ.

    Hai mươi con rồng gào thét, sáu con Toan Nghê dưới sự tấn công của bốn con kim long và hai mươi con cự long trong Hạo Thiên Tháp đã bị tan nát, trực tiếp biến mất thành sương khói trên không trung.

    Phong bạo đáng sợ tràn ngập trong không gian, mấy chục con quái vật sinh ra lực đạo hủy diệt, hung hăng đụng vào vòng đấu khí của sáu trăm cường giả Toan nghê tộc, làm cho không gian kịch liệt run rẩy.
    dongtam
    mu private
    tim phong tro
    http://nhatroso.com/
    nhac san cuc manh
    tổng đài tư vấn luật
    http://dichvu.tuvanphapluattructuyen.com/
    văn phòng luật
    tổng đài tư vấn pháp luật
    thành lập công ty
    http://we-cooking.com/
    chém gió
    trung tâm ngoại ngữ
    Nhìn thấy quang quyển đấu khí run rẩy ở trên bầu trời, sáu trăm cường giả của Toan Nghê Tộc biến đổi sắc mặt, chỉ nghe thấy ầm một tiếng, đấu khí quang quyển chắc chắn kia đã tan vỡ.

    - Ầm.

    Vòng phòng tròn đấu khí bị phá vỡ, lực đạo truyền đến bọn họ, sáu trăm cường giả của

    ReplyDelete