කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
අජිත් අලහකෝන් - ලසිත දුමින්ද
ජංගම දුරකථන ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම් සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා (10 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.
---------------------
ßfudaÜ tflka jevla ;sfhkjo àù ke;s f.org' biafi,a,d fldaÉÑ ál yo, ysáh kï fyd|hs fkao v,ia'
yd yd oekqhs f;arefka'''wefußldfjka bf.k.;a; tajd fjkake;s'
No comments:
Post a Comment