A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Lanka Truth - September 10, 2009

ජ.වි.පෙ. හදිසි නිතියට ඡන්දය නොදෙයි


අද සවස හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ හදිසි නිතියට පක්ෂව ඡන්දය භාවිත නොකොට සභාවෙන් පිටව ගියේය. යුද්ධය පැවැති වකවානුව තුළ දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, මේ ඔවුන් හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිත නොකර සිටි ප්‍රථම අවස්ථාවයි.
පසුගියදා පැවැති විදුලිබල වැඩවර්ජනයට එරෙහිවත්, ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් රඳවා තබා ගැනීමේදීත් හදිසි නිතිය භාවිත විය. එබැවින් යුද්ධය අවසන් වූ තත්ත්වයක් තුළ යුද්ධය භාවිත කරමින් ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමට හදිසි නීතිය යොදා ගන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේය.
---------------------
oekqhs ke.sg,d ;sfhkafk'''                  

y  yd  ys  yS yq  yQ  y  yd  ys  yS yq  yQ y  yd  ys  yS yq  yQ

No comments:

Post a Comment